Saturday, 7 March 2015

Dragon Blade (2015) "Tian jiang xiong shi" මකර තලය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2015 වසරේ පෙබරවාරි මස 19 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dragon Blade.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Daniel Lee අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවන් ලෙස Adrien Brody / John Cusack සහා Jackie Chan රංගනයෙන් දායක වේ. මේහි ප්‍රධාන නිළියන් ලෙස Sharni Vinson / Peng Lin සහා Benny Urquidez රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Si Won Choi / Vanness Wu / Kevin Lee / Max Huang / Lorie Pester / Paul Philip Clark / Kar Yan Lam / Jozef Waite / Tomer Oz  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් /විර වික්‍රම සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.7 ලැබි ඇති අතර මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $65,000,000 වේ.විනාඩි 127 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTS torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.57GB HDTS torrent



විඩියොව මෙතනින් බලන්න Dragon Blade (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.