Thursday, 26 February 2015

Qissa: The Tale of a Lonely Ghost (2013) / (2015) ඉරණමට එරෙහිව සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මැතකදි තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක් වුවත් එහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා. චිත්‍රපටියේ නම Qissa .මේහි අධ්‍යක්ෂනය Anup Singh අතින් සිදු විය.රචනය Madhuja Mukherjee සහා Anup Singh අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Irrfan Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Tillotama Shome රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rasika Dugal / Tisca Chopra / Faezeh Jalali / Sonia Bindra  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
මනංකල්පිත සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.6 ලැබි ඇත.මේම චිත්‍රපටය ජාත්‍යයන්තර සිනමා උළෙලවල් රැසක් නියොජනය කර ඇති අතර සම්මාන රැසකින්ද පිදුම්ලබා ඇත.විනාඩි 109 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.











විඩියොව මෙතනින් බලන්න Qissa: The Tale of a Lonely Ghost (2013) / (2015) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.