Monday, 2 February 2015

Lakshmi (2014) ලක්ෂ්මී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Lakshmi  .මේහි අධ්‍යක්ෂනය සහා රචනය Nagesh Kukunoor අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස Monali Thakur රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vibha Chhibber / Ram Kapoor / Satish Kaushik / Gulfam Khan / Nagesh Kukunoor / Priyanka / Fllora Saini / Ramakrishna Shenoy / Shefali Shetty වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.0 ලැබි ඇත.විනාඩි 115 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 967MB WEB Rip torrent



විඩියොව මෙතනින් බලන්න Lakshmi (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.