Wednesday, 25 February 2015

ARROW Season 3 Episode 15 ( Nanda Parbat ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 15 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 14.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාට ලැබේන අභියොග මොනවාද? ඔහු එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ පෙබරවාරි මස 25 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.8 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey / Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / John Barrowman / Paul Blackthorne / Katrina Law / Matt Nable / Kristopher Nielsen / Brandon Routh / Marc Singer / Karl Yune  වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................


ARROW මිලග කොටස මාර්තු මස 19 වන දිනත් /  The Flash  මිලග කොටස මාර්තු මස 18 වන දිනත් බලාපොරොත්තු වන්න.




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 107MB Season 3 Episode 15 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 126MB Season 3 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 3 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 214MB Season 3 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 3 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 896MB Season 3 Episode 15 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.37GB Season 3 Episode 15 torrent


විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 15 (2015)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.