Wednesday, 11 February 2015

ARROW Season 3 Episode 13 ( Canaries ) අසාධාරණයට එරෙහිව සුපිරි විරයෙක් 3වන අදියර 13 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා ARROW ටිවි කතා මාලාවේ Season 3 Episode 12. ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට නිකුත් වු සියලු කොටස් ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයාගේ කන්ඩායමට  ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ.ඒ වගේම අපේ සුපිරි විරයාගේ ආගමනය නැවත සිදු වුනා. ඔවුන්ගේ කණ්ඩායමත් නැවත එකතු වුනා.මේවරද තවත් අභියොග රැසකට ඔවුන්ට මුහුණ දෙන්න වෙනවා.ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයාටත් ඔහුගේ කන්ඩායමටත් ලැබේන අභියොග මොනවාද? ඔවුන් එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2015 වසරේ පෙබරවාරි මස 11 වන දින.මේ ටිවි කතා මාලාව සටන් / විර වික්‍රම සහා අපරාධ යන ගනයට අයත් එකක් වන අතර මේවර  IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.7 ක් හිමි කරගැනිමට හැකියාව ලැබි තිබේනවා. මේහි ප්‍රධාන චරිතය සදහා  Stephen Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.
සෙසු නලු නිළියන් ලෙස Katie Cassidy / David Ramsey/ Willa Holland/ Emily Bett Rickards / Colton Haynes / John Barrowman / Paul Blackthorne / Zahra Anderson / Caity Lotz / Hugo Steele / Peter Stormare / Brendan Taylor වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විර වික්‍රමය Arrow Season 3 අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 97MB Season 3 Episode 13 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 130MB Season 3 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 241MB Season 3 Episode 13 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 348MB Season 3 Episode 13 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 988MB Season 3 Episode 13 torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.54GB Season 3 Episode 13 torrent



විඩියොව මෙතනින් බලන්න ARROW Season 3 Episode 13 (2015)  Official Trailer


ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.