Wednesday, 14 January 2015

1 Pandhu 4 Run 1 Wicket (2014) එක පන්දුවයි ලකුණු හතරයි විකට් එකයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ දෙසැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම 1 Pandhu 4 Run 1 Wicket මේහි අධක්ෂනය සහා Veera අතින් සිදු විය.මේහි රංගනයෙන් Vinai Krishna / Hashika Dutt / Senrayan / Jeeva / Sriman / Nantha Saravanan / Munis Raja / Subburaj / Dindugal Saravanan / Boys Rajan / Kavariman Raja / Madhumitha / Meera Krishnan / Geetha Sathish  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


භයංකාර කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 102 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................









ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.








විඩියොව මෙතනින් බලන්න 1 Pandhu 4 Run 1 Wicket (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.