Thursday, 11 December 2014

The Equalizer (2014) ඔහුගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Equalizer .මේහි අධ්‍යක්ෂනය Antoine Fuqua අතින් සිදුවිය. රචනය  Richard Wenk / Richard Lindheim සහා Michael Sloan අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Denzel Washington රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Chloë Grace Moretz රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Marton Csokas / David Harbour / Haley Bennett / Bill Pullman / Melissa Leo / David Meunier / Johnny Skourtis / Alex Veadov / Vladimir Kulich / E. Roger Mitchell / James Wilcox / Mike O'Dea / Anastasia Sanidopoulos Mousis වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.4 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $55,000,000වේ. අාරම්භක සතිය තුල  $34,137,828 (USA)   ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $100,454,738 (USA)  වේ. විනාඩි 132 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 526MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 873MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.53GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.26GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.07GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.57GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Equalizer (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.