Saturday, 13 December 2014

Mumbai 125 KM 3D (2014) මුම්බායි 125 KM

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mumbai 125 KM   .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Hemant Madhukar අතින් සිදුවිය.මේහි ප්‍රධාන නිළිය ලෙස Aparna Bajpai රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Karanvir Bohra / Joe Debroy / Veena Malik / Vedita Pratap Singh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයංකාර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.2 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය INR 200,000,000 වේ.විනාඩි 100 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 790MB WEBHD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.48GB WEBRip torrent



විඩියොව මෙතනින් බලන්න Mumbai 125 KM 3D (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.