Monday, 15 December 2014

M.A.D: Mad About Dance (2014) උමතුවෙන් වගේ නටන්න

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගොස්තු මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mad About Dance .මේහි අධ්‍යක්ෂනය සහා රචනය  Saahil Prem අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Saahil Prem රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Amrit Maghera රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Salah Benlemqawanssa / Akilesh Unnitan / Abhishek Saha / Raashul Tandon / Jon Jo / Kiyani Aziz / Sandeep Garcha / Helen Grayson / Emiko Ishii / Emma Jones / Mark Monero / Ameet Panesar / Sumeet Panesar වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා සංගිතමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත.විනාඩි 156 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDTV Rip torrent



විඩියොව මෙතනින් බලන්න M.A.D: Mad About Dance (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER



No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.