Wednesday, 17 December 2014

Kill Dil (2014) මරන්න හදවත

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ නොවැම්බර් මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kill Dil .මේහි අධ්‍යක්ෂනය Shaad Ali අතින් සිදුවිය.රචනය / තිර රචනය සහා දෙබස්  Nitesh Tiwari / Shreyas Jain සහා  Nikhil Mehrotra අතින් නිර්මානය විය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Ranveer Singh / Ali Zafar සහා Govinda රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Parineeti Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Shaad Ali / Jass Bhatia / Brijendra Kala / Alok Nath / Sukhwinder Singh / Rocky Verma වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.8 ලැබි ඇත.විනාඩි 127 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Kill Dil (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.