Tuesday, 23 December 2014

Happy New Year (I) (2014) සුබ අලුත් අවුරුද්දක්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Happy New Year .මේහි අධ්‍යක්ෂනය  Farah Khan අතින් සිදුවිය.රචනය Althea Kaushal / Farah Khan සහා Mayur Puri අතින් නිර්මානය විය. දෙබස්   Sanjay Masoom අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු Shah Rukh Khan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Deepika Padukone රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Abhishek Bachchan / Anupam Kher / Prabhudheva / Anurag Kashyap / Jackie Shroff / Sonu Sood / Boman Irani / Vivaan Shah / Sajid Khan / Gauri Khan / Malaika Arora / Sarah-Jane Dias / Dino Morea  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විකට සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.විනාඩි 180 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 476MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.29GB HDRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.22GB WEBRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.52GB WEBHD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Happy New Year (I) (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER











No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.