Saturday, 29 November 2014

Raja Natwarlal (2014) රාජා නාත්වර්ලාල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Raja Natwarlal .මේහි අධ්‍යක්ෂනය  Kunal Deshmukh අතින් සිදුවිය.රචනය සහා කතාව  Parveez Sheikh අතින් නිර්මානය විය. දෙබස්   Sanjay Masoom අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Emraan Hashmi රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Humaima Malik රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Mohammed Zeeshan Ayyub / Tarun Dudeja / Narendra Jetley / Kay Kay Menon / Paresh Rawal / Deepak Tijori වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.ආරම්භක සතිය තුල  $102,314 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $131,105 (USA) වේ. විනාඩි 141 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 998MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.18GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Raja Natwarlal (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.