Tuesday, 25 November 2014

Kaththi (2014) පිහිය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ඔක්තෝබර් මස 21 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Kaththi මේහි අධක්ෂනය සහා රචනය A.R. Murugadoss අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Vijay රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Samantha Ruth Prabhu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Neil Nitin Mukesh / Tota Roy Chowdhury / Satish / Rupesh Gupta / Veera Santhanam / Sreerag Nambiar / Tamiko Brownlee / Elisabeth P. Carpenter / A.R. Murugadoss වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.




සටන් සහා නාට්‍යමය  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.7 ලැබි ඇති අතර.විනාඩි 166 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






විඩියොව මෙතනින් බලන්න Kaththi (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER

















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.