Sunday, 16 November 2014

Jeeva (2014) ජිවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 26 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jeeva මේහි අධක්ෂනය  Susindran අතින් සිදු විය.රචනය සහා දෙබස්  Santhosh සහා Susindran අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලුවා ලෙස දමිළ සිනමාවේ සුපිරි නලුවකු වන Vishnu Vishal රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Sree Divya රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Soori / Lakshman Narayan / Sanyathara / Charlie / V. Madhusudhan Rao / T. Siva / Bava Lakshmanan / Ramnath Shetty / Rindhu Ravi / Akhila / Master Adithya / Mahendran / Nataraja Subramanian වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


නාට්‍යමය සහා ක්‍රිඩා කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.6 ලැබි ඇති අතර.විනාඩි 127 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.







ටොරන්ට් එක මේතනින් ගන්න Download 430MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Jeeva (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.