Wednesday, 19 November 2014

Dolphin Tale 2 (2014) ඩොල්ෆින්ගේ කථාව 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dolphin Tale.මේහි අධ්‍යක්ෂනය  Charles Martin Smith අතින් සිදුවිය. රචනය   Charles Martin Smith සහා Karen Janszen අතින් සිදුවිය.චරිත නිර්මානය Karen Janszen සහා Noam Dromi අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Morgan Freeman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Ashley Judd රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Harry Connick Jr. / Kris Kristofferson / Nathan Gamble / Julia Winter / Cozi Zuehlsdorff / Bethany Hamilton /  Austin Stowell / Juliana Harkavy / Austin Highsmith / Carlos Gómez / Tom Nowicki / Denisea Wilson / Tom Hillmann වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $36,000,000  වේ. අාරම්භක සතිය තුල   $15,873,397 (USA)  ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $41,458,736 (USA) වේ. විනාඩි 107 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.31GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.34GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.72GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Dolphin Tale 2 (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.