Thursday, 16 October 2014

Planes: Fire & Rescue (2014) බලන්නකො මේයාලා කරන වැඩ 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම Planes: Fire & Rescue.මේහි අධ්‍යක්ෂනය Roberts Gannaway අතින් සිදුවිය.රචනය  Jeffrey M. Howard අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Dane Cook / Ed Harris / Julie Bowen / Curtis Armstrong / John Michael Higgins / Hal Holbrook / Wes Studi / Brad Garrett / Teri Hatcher / Stacy Keach / Cedric the Entertainer / Danny Mann / Barry Corbin / Regina King / Anne Meara වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා විකට  කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $50,000,000 වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $17,509,407 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $58,965,582 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 83 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 595MB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 697MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 923MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.61GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.64GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.42GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 7.04GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Planes: Fire & Rescue (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER













No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.