Thursday, 9 October 2014

Mary Kom (2014) මේරි කොම්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mary Kom .මේහි අධ්‍යක්ෂනය Omung Kumar අතින් සිදුවිය.රචනය /තිර රචනය සහා  කතාව  Saiwyn Qadras අතින් සිදුවිය. දෙබස් Ramendra Vasishth සහා Karan Singh Rathore අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Priyanka Chopra රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Zachary Coffin / Darshan Kumaar / Darshan Kumar / Lin Laishram / Shishir Sharma / Sunil Thapa වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
චරිත කතා / නාට්‍යමය සහා ක්‍රීඩා කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.9 ලැබි ඇත.ආරම්භක සතිය තුල  $370,277 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $590,165 (USA)වේ. විනාඩි 122 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 335MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 863MB DVD Rip torrent



ලබා දි ඇති ටොරන්ට් ක්‍රියා නොකර පහත අකාරයේ එර එකක් පැමිනේනම් පහත පිලිවේල අනුගමනය කරන්න. 

ටොරන්ට් එක මත කිලික් කල විට ඔබට පහත පරිදි  එර එකක් එන අතර එහි මා අංක 1න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.  එවිට ඔබට ලැබේන මේනුවේ මා අංක 2න් පෙන්වා ඇති ස්ථානය කිලික් කරන්න.එවිට අවසන් රුප සටහනේ පරිදි ඔබගේ ටොරන්ට් සොෆ්ට්වේයා එක විවෘත වේ එහි ඇති OK ස්ථානය කිලික් කරන්න . දැන් ඔබට චිත්‍රපටිය ඩවුන්ලොඩ් කරගත හැකි.























































විඩියොව මෙතනින් බලන්න Mary Kom (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.