Friday, 17 October 2014

How to Train Your Dragon 2 (2014) ඔබේ මකරා පුහුණු කරන්නේ කොහොමද 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් හැමොම බලන් හිටියානේ ඔන්න එහි Blu Ray ටොරන්ට් එක නිකුත් වුනා.චිත්‍රපටියේ නම How to Train Your Dragon 2.මේහි අධ්‍යක්ෂනය Dean DeBlois අතින් සිදුවිය.රචනය  Dean DeBlois සහා Cressida Cowell අතින් සිදුවිය.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Jay Baruchel / Cate Blanchett / Gerard Butler / Craig Ferguson / America Ferrera / Jonah Hill / Christopher Mintz-Plasse / T.J. Miller / Kristen Wiig / Djimon Hounsou / Kit Harington / Kieron Elliott / Philip McGrade / Andrew Ableson / Gideon Emery වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $145,000,000වේ. ආරම්භක සතිය තුල ලැබු ආදායම $49,451,322 (USA) වේ. දැනට ලැබු මුලු ආදායම $176,311,671 (USA) වේ. මේම චිත්‍රපටිය විනාඩි 102 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.












විඩියොව මෙතනින් බලන්න How to Train Your Dragon 2 (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.