Tuesday, 7 October 2014

Dinosaur Island (2014) ඩයිනෝසොරයන්ගේ දිවයින

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ තිරගතවිමට නියමිත චිත්‍රපටියක්. කෙසේ නමුත් චිත්‍රපටියේ හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Dinosaur Island.මේහි අධ්‍යක්ෂනය සහා රචනය Matt Drummond අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස ළමා නලු Darius Williams රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස ළමා නිළි Kate Rasmussen රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Joe Bistaveous  / Juliette Frederick / Vincent Naviti / Paul Padagas / Nicole Yardley වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම / පවුලේ සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි90 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 359MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 561MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.21GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Dinosaur Island (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.