Sunday, 26 October 2014

Dawn of the Planet of the Apes (2014) වානරයන්ගේ ආධිපත්‍ය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුලි මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dawn of the Planet of the Apes.මේහි අධ්‍යක්ෂනය Matt Reeves අතින් සිදුවිය. රචනය Mark Bomback / Rick Jaffa සහා Amanda Silver අතින් සිදුවිය.චරිත නිර්මානය Rick Jaffa සහා Amanda Silver  අතින් සිදු විය.Pierre Boulle ගේ  "La Planète des Singes" නම් නවකතාව ඇසුරින් මේම චිත්‍රපටිය නිර්මානය කර ඇත.මේහි ප්‍රධාන නලුවා ලෙස Gary Oldman රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස Keri Russell රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Andy Serkis / Jason Clarke / Toby Kebbell / Kodi Smit-McPhee / Kirk Acevedo / Nick Thurston /  Terry Notary / Karin Konoval / Judy Greer / Jon Eyez / Enrique Murciano / Larramie Doc Shaw / Lee Ross වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/8.1 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $170,000,000 වේ. අාරම්භක සතිය තුල  $72,611,427 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $208,268,003 (USA) වේ. විනාඩි 130 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 874MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.39GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.54GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.64GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.11GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.51GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Dawn of the Planet of the Apes (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.