Tuesday, 14 October 2014

Creature (2014) භුතයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 12 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Creature.මේහි අධ්‍යක්ෂනය /රචනය /කතාව Vikram Bhatt අතින් සිදුවිය.තිර රචනය  Vikram Bhatt සහා Sukhmani Sadana අතින් සිදු විය.දෙබස් Girish Dhamija අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නිළිය ලෙස සුරැපි ඉන්දිය නිළි Bipasha Basu රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Imran Abbas / Mukul Dev / Deepraj Rana / Bikramjeet Singh / Natasha Rana වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
භයාංකාර සහා විද්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.6 ලැබි ඇත.විනාඩි 134 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.09GB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB DVD Rip torrent




විඩියොව මෙතනින් බලන්න Creature (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.