Thursday, 25 September 2014

Vallavanukku Pullum Aayudham (2014) ඔුහුට මොනවා වේයිද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 10 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Vallavanukku Pullum Aayudham මේහි අධක්ෂනය Srinath අතින් සිදු විය.රචනය S.S. Kanchi, සහා S.S. Rajamouli අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Santhanam රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Ashna Zaveri රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙසNagineedu / Mirchi Senthil / Ravi Prakash / Sugunthan / Ganesh /  Bose Venkat / Rajakumaran / Sujatha / Siddharth Vipin / John Vijay / Subbu Panchu / Abhinay / Powerstar Srinivasan වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.




විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.1 ලැබි ඇති අතර.විනාඩි 143 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 713MB DTHRip torrent



විඩියොව මෙතනින් බලන්න Vallavanukku Pullum Aayudham (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.