Tuesday, 23 September 2014

Poriyaalan (2014) ඉංජිනේරුවා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ සැප්තැම්බර් මස 5 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Poriyaalan මේහි අධක්ෂනය Thanukumar අතින් සිදු විය.රචනය M.S. Manimaran අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Harish Kalyan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Anandhi රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Achuta Kumar / Narein / Mohan Raman / Ajay Raj / Hasika වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.




සටන් සහා ත්‍රාස ජනක  කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.4 ලැබි ඇති අතර.විනාඩි 121 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






විඩියොව මෙතනින් බලන්න Poriyaalan (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.