Tuesday, 23 September 2014

Megha (2014) මේගා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 29 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Megha මේහි අධක්ෂනය සහා රචනය  Karthick Rishi අතින් සිදු විය.මේහි ප්‍රධාන නලුවා ලෙස Ashwin Kakumanu රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස Shrushti  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Angana Roy / V. Jayaprakash / Vijayakumar / Y.G. Mahendran / Narein / Ravi Prakash / Meera Krishna / Nithya වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


ආදර සහා ත්‍රාස ජනක කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇති අතර.විනාඩි 157 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 434MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 708MB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Megha (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.