Tuesday, 30 September 2014

Koyelaanchal (2014) මේ දේශයේ ඇත්තේ එක මාෆියාවයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මැයි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Koyelaanchal.මේහි අධ්‍යක්ෂනය Ashu Trikha අතින් සිදුවිය.රචනය ස Vishal Vijay Kumar සහා Sanjay Masoom අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Kannan Arunachalam රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන නිළිය ලෙස Roopali Krishnarao රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Vinod Khanna / Sunil Shetty / Ravi Singh / Chitragupta Sinha / Vipinno වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.8 ලැබි ඇත.විනාඩි 138 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.15GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Koyelaanchal (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.