Wednesday, 13 August 2014

Netru Indru (2014) ඊයේ සහා අද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Netru Indru .මේහි අධක්ෂනය Padmamagan අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Prasanna සහාVimal රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළියන් ලෙස Arundhathi සහා Manochitra  රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Richard Rishi / Bharani / Harish / Nithish / Gemini Balaji වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


සටන් / විර වික්‍රම සහා විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 139 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 400MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.35GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Netru Indru (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.