Friday, 1 August 2014

Ner Ethir (2014) සියල්ලේ අවසානය කුමක්ද

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Ner Ethir.මේහි අධක්ෂනය M. Jayapradeep අතින් සිදුවිය. මේහි ප්‍රධාන නිළිය ලෙස Aishwarya රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Parthy / Richard Rishi / BAlwa Vasu / M.S. Bhaskar  වැනි නලු නිළියන් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


භයංකාර / ත්‍රාස ජනක සහා අභිරහස් කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 100 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 494MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.29GB DVD Rip torrent



විඩියොව මෙතනින් බලන්න Ner Ethir (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER












No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.