Wednesday, 13 August 2014

Mundaasupatti (2014) මුන්දාසුපට්ටී

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 13 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Mundaasupatti .මේහි අධක්ෂනය සහා රචනය  Ram අතින් සිදුවිය. මේහි රංගනයෙන්  Vishnu Vishal / Nandita / Anand Raj / Kaali Venkat / Ramdoss / Gajaraj / Aadesh / Pasupathy Raj / Madurai Mohan / Master Rahul / Subramani / Vijayamuthu / Kovai Uma /  Kambam Meena / Pulipandi වැනි නලු නිළියන් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.


විකට කතා  ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.7  ලැබි ඇති අතර.විනාඩි 148 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.76GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Mundaasupatti (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER


















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.