Thursday, 24 July 2014

The Expendables 3 (2014) සුපිරි වැඩ කාරයෝ 3

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 15 වන දින තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිත චිත්‍රපටියක්. නමුත් මිට ටික වෙලාවකට පෙර මේහි  LEAKED ටොරන්ට් එකක් නිකුත් වුනා.චිත්‍රපටියේ නම The Expendables 3 .මේහි අධ්‍යක්ෂනය Patrick Hughes අතින් සිදුවිය. රචනය  Sylvester Stallone අතින් සිදුවිය.තිර රචනය  Sylvester Stallone / reighton Rothenberger සහා Katrin Benedikt අතින් සිදු විය.කතාව Sylvester Stallone අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු Sylvester Stallone රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Jason Statham / Jet Li / Antonio Banderas / Wesley Snipes / Dolph Lundgren / Mel Gibson / Harrison Ford / Arnold Schwarzenegger / Ronda Rousey / Kellan Lutz / Terry Crews / Kelsey Grammer / Natalie Burn /  Sarai Givaty වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 127 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB DVDscr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 500MB DVDscr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 600MB DVDscr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB DVDscr torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 914MB DVDscr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.62GB DVDscr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.55GB DVDscr torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.69GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න The Expendables 3 (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.