Tuesday, 8 July 2014

Sabotage (I) (2014) විනාශකිරිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Sabotage.මේහි අධ්‍යක්ෂනය David Ayer අතින් සිදුවිය.රචනය  Skip Woods සහා David Ayer අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලු Arnold Schwarzenegger රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Sam Worthington / Joe Manganiello / Josh Holloway / Terrence Howard / Max Martini / Kevin Vance / Mark Schlegel / Ned Yousef / Mireille Enos / Maurice Compte / Martin Donovan / Michael Monks / Nick Chacon /  Tim Ware වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / නාට්‍යමය සහා අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත.මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $35,000,000 වේ. ආරම්භක සතිය තුල ඉපැයු ආදායම $5,272,444 (USA)වේ.මේතෙක් ඉපැයු ආදායම $10,499,968 (USA) වේ. විනාඩි 109 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.














විඩියොව මෙතනින් බලන්න Sabotage (I) (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.