Friday, 25 July 2014

Ninja Apocalypse (2014) නින්ජා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අගෝස්තු මස 5 වන දින තිරගතවිම් ආරම්භ කිරිමට නියමිත චිත්‍රපටියක්. නමුත් එහි Blu ray ටොරන්ට් මිට ටික වේලාවකට කලින් නිකුත් වුනා. චිත්‍රපටියේ නම Ninja Apocalypse .මේහි අධ්‍යක්ෂනය Lloyd Lee Barnett අතින් සිදුවිය. රචනය  Ashley Scott Meyers අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස Christian Oliver රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.සෙසු නලු නිළියන් ලෙස Les Brandt / Cary-Hiroyuki Tagawa / Ernie Reyes Jr. / Isaac C. Singleton Jr. / Kaiwi Lyman / West Liang / Tara Macken / Antoinette Kalaj / Alvin Hsing / Bryan Cartago / Mark Heidelberger / Alex Huynh වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / මනංකල්පිත සහා විද්‍යා ප්‍රබන්ද ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 84 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 478MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 785MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.25GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.05GB BDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.14GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.00GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Ninja Apocalypse (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.