Thursday, 17 July 2014

K-9 Adventures: Legend of the Lost Gold (2014) නැතිවුනු රත්තරං සොයා ගිය ගමන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ තිරගතවිම් ආරම්භ කිරිමිට නියමිත චිත්‍රපටියක් වුවත් තිරගතවිම් ආරම්භ වන දිනයක් සදහාන් වි නොමැත. කෙසේ නමුත් එහි DVD Rip නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම K-9 Adventures: Legend of the Lost Gold .මේහි අධ්‍යක්ෂනය Stephen Shimek අතින් සිදුවිය. රචනය  Stephen Shimek සහා Daryn Tufts අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස Luke Perry රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Brooke Langton රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Ariana Bagley / Bob Clendenin / Renny Grames / Adam Johnson / Kalvin Stinger / Lillian Hepler / Jaden Kenny / Braxton Hew-Len / Aaliyah Larsen / Chloe Richmond / Camrey Bagley / Terence Goodman / Sarah Kent වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
විර වික්‍රම සහා පවුලේ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය විනාඩි 90 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 757MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න K-9 Adventures: Legend of the Lost Gold (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.