Wednesday, 23 July 2014

Humshakals (2014) එක සමාන මුහුණු

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි  මස 20 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Humshakals මේහි අධ්‍යක්ෂනය / රචනය / කතාව සහා දෙබස් Sajid Khan අතින් නිර්මානය විය.තිර රචනය Robin Bhatt / Sajid Khan සහා  Akarsh Khurana අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලුවකු වන Saif Ali Khan රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස සුරුපි ඉන්දිය නිළි Bipasha Basu රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Ritesh Deshmukh / Ram Kapoor / Tamannaah Bhatia / Esha Gupta / Kumud Pant / Vic Waghorn / Satish Shah / Chunky Pandey / Nawab Shah / Raj Awasti / Richard Banks / Alex Barnes / Kishore Bhatt   වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/2.2 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 159 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 557MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 741MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 962MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.47GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.38GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Humshakals (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER




















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.