Wednesday, 30 July 2014

Captain America: The First Avenger (2011) කැප්ටන් ඇමරිකා 1

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම  චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2011 වසරේ ජුලි මස 22 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Captain America: The First Avenger.මේහි අධ්‍යක්ෂනය Joe Johnston අතින් සිදුවිය. රචනය Christopher Markus අතින් සිදුවිය.තිරි රචනය Christopher Markus සහා Stephen McFeely අතින් සිදු විය.මේහි ප්‍රධාන නලු ලෙස Chris Evans රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස Hayley Atwell රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Sebastian Stan / Tommy Lee Jones / Hugo Weaving / Dominic Cooper / Richard Armitage / Stanley Tucci / Samuel L. Jackson / Toby Jones / Bruno Ricci / Neal McDonough / Derek Luke / Kenneth Choi / JJ Feild වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / විර වික්‍රම සහා විද්‍ර්‍යා ප්‍රබන්ධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය  $140,000,000 වේ. අාරම්භක සතිය තුල   $65,058,524 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $176,636,816 (USA) වේ. විනාඩි 124 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 750MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.06GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.54GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.36GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Captain America: The First Avenger (2011) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.