Sunday, 8 June 2014

Youngistaan (2014) යෞවුන් ආදරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු  මස 28 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Youngistaan මේහි අධ්‍යක්ෂනය Syed Ahmed Afzal අතින් සිදුවිය.රචනය  Ramiz Ilham Khan අතින් සිදුවිය. කතාව / දෙබස් සහා තිර රචනය Ramiz Ilham Khan / Syed Ahmed Afzal සහා Maitrey Bajpai අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස Jacky Bhagnani රංගනයෙන් දායක වේ.ප්‍රධාන නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළියක් වන Neha Sharma රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Boman Irani / Farooq Shaikh / Kayoze Irani / Mita Vasisht  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
 නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.9 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 133 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 350MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 447MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 891MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HDRip torrent


විඩියොව මෙතනින් බලන්න Youngistaan (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.