Wednesday, 4 June 2014

Winter's Tale (2014) ශීත සෘතුවේ ආදර අන්දරය

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Winter's Tale.මේහි අධ්‍යක්ෂනය / රචනය /තිරි රචනය  Akiva Goldsman අතින් සිදු විය. මේම චිත්‍රපටිය Mark Helprin ගේ නවකතාවක් ඇසුරින් නිර්මානය වු සිනමා සිත්තමක් වේ.මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Colin Farrell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Lucy Griffiths රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Matt Bomer /Michael Patrick Crane / Brian Hutchison / Kevin Corrigan / Alan Doyle / Russell Crowe / Jessica Brown Findlay / Jon Patrick Walker / David O'Brien Hart / William Hurt / Maurice Jones / Mckayla Twiggs / Matthew R. Staley වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / මනංකල්පිත සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $60,000,000 වේ. අාරම්භක සතිය තුල  $8,007,059 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම   $12,591,660 (USA)  වේ. විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 864MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.12GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.92GB BRRip torrent


විඩියොව මෙතනින් බලන්න Winter's Tale (2014)   Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.