Monday, 19 May 2014

Main Tera Hero (2014) මමයි ඔබේ විරයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Main Tera Hero මේහි අධ්‍යක්ෂනය David Dhawan අතින් සිදුවිය.රචනය / කතාව සහා දෙබස්  Tushar Hiranandani සහා Milap Zaveri  අතින් සිදුවිය. මේහි රංගනයෙන් Anupam Kher / Ileana / Varun Dhawan / Nargis Fakhri / Rajpal Yadav / Saurabh Shukla / Evelyn Sharma / Arunoday Singh / Jeetendra /  Shakti Kapoor / Shireesh Sharma / Abhimanyu Singh / Aaron Brumfield / Ashwin Mushran වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් /විකට සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.7 ලැබි ඇති අතර. ආරම්භක සතිය තුල ලැබු ආදායම $162,404 (USA) වේ. දැනට ලැබු මුළු ආදායම  $274,579 (USA) වේ. මේම  චිත්‍රපටිය විනාඩි 128 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 325MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 720MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB WEB Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.02GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.21GB HD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Main Tera Hero (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















2 comments:

  1. මචන් captan america හොඳ torrent 1 කවදාද දෙන්නේ????

    ReplyDelete
  2. තව ටික දවසක් යනවා..රැදි සිටින්න ඔක්කොම එකම තැනින් අඩවිය සමගින්...ජය ශ්‍රී.....

    ReplyDelete

Note: only a member of this blog may post a comment.