Sunday, 18 May 2014

Damaal Dumeel (2014) ඩමාල් ඩුමිල්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 18 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Damaal Dumeel.මේහි අධ්‍යක්ෂනය Shree අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Vaibhav Reddy රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Ramya Nambeeshan රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Sayaji Shinde / Srinivasa Rao Kota / Charlie / Manobala / Deepika Kamaiah  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

විකට සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 118 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 436MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 729MB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Damaal Dumeel (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.