Thursday, 1 May 2014

Maan Karate (2014) මාන් කරාතේ

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් දමිළ චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 4 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Maan Karate .මේහි අධ්‍යක්ෂනය Thirukumaran අතින් සිදුවිය. රචනය  A.R. Murugadoss අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස Siva Karthikeyan රංගනයෙන් දායක වන අතර. ප්‍රධාන නිළිය ලෙස සුරුපි දමිළ නිළි  Hansika Motwani රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Soori / Vamsi Krishna / Shaji / Satish / GAnirudh Ravichander  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.

විකට සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 153 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................




ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 443MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 728MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB DVD Rip torrent


විඩියොව මෙතනින් බලන්න Maan Karate (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.