Thursday, 1 May 2014

Joe (2013) ජොයි

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ අප්‍රේල් මස 11 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Joe.මේහි අධ්‍යක්ෂනය David Gordon Green අතින් සිදුවිය. රචනය  Joshua Zetumer අතින් සිදුවිය.තිර රචනය Larry Brown අතින් සිදුවිය. තිර රචනය Gary Hawkins අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලුවා ලෙස  හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Nicolas Cage රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. සෙසු නලු නිළියන් ලෙස Tye Sheridan / Gary Poulter / Ronnie Gene Blevins / Adriene Mishler / Brian Mays / Aj Wilson McPhaul / Sue Rock / Heather Kafka / Brenda Isaacs Booth / Anna Niemtschk / Elbert Hill III / Milton Fountain / Roderick L. Polk / Aaron Spivey-Sorrells  වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/7.2 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $6,000,000 වේ.ආරම්භක සතිය තුල  $105,881 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම  $298,352 (USA) වේ. විනාඩි 118 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................

                           



ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 591MB DVD Rip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.83GB HDRip torrent



විඩියොව මෙතනින් බලන්න Joe (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.