Tuesday, 6 May 2014

Jack Ryan: Shadow Recruit (2014) ජැක් රයන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජනවාරි මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Jack Ryan: Shadow Recruit.මේහි අධ්‍යක්ෂනය Kenneth Branagh අතින් සිදුවිය රචනය Adam Cozad සහා David Koepp අතින් සිදුවිය.චරිත නිර්මානය Tom Clancy අතින් නිර්මානය විය.මේහි ප්‍රධාන නලු ලෙස හොලිවුඩ් සිනමාවේ සුපිරි නලුවකු වන Chris Pine රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. පුධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Keira Knightley රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Kevin Costner / Kenneth Branagh / Lenn Kudrjawizki / Alec Utgoff / Peter Andersson / Elena Velikanova / Nonso Anozie / Seth Ayott / Colm Feore / Gemma Chan / Aleksandar Aleksiev / Andrew Byron / Derek Lea වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / අපරාධ සහා අභිරහස් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $60,000,000 වේ. අාරම්භක සතිය තුල  $18,034,726 (USA) ආදයමක් ඉපයිමට හැකි විය. දැනට ලැබු මුලු ආදයම $50,549,107 (USA) වේ. විනාඩි 105 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 480MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 560MB HD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 660MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 800MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.66GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Jack Ryan: Shadow Recruit (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER







No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.