Wednesday, 7 May 2014

Dhoom 2 (2006) ධුම් 2

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ හිංදි චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය 2006 වසරේ නොවැම්බර් මස 24 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Dhoom 2. මේහි අධ්‍යක්ෂනය Sanjay Gadhvi අතින් සිදුවිය.රචනය  තිර රචනය සහා දෙබස්  Vijay Krishna Acharya අතින් සිදු වු අතර. කතාව Aditya Chopra අතින් නිර්මානය විය. ප්‍රධාන නලුවන් ලෙස හිංදි සිනමාවේ සුපිරි නලුවන් වන Abhishek Bachchan / Uday Chopra / Hrithik Roshan  රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.  ප්‍රධාන නිළියන් ලෙස Aishwarya Rai Bachchan / Bipasha Basu / Rimi Sen  රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Trishla Said / Nikio / Railey / Harry / James / Taufrique Yusuf Hussain / Arjun Sablok / Samer Shardh . වැනි නලු නිළියන් රැසක් සිය රංගන දායකත්වය ලබා දි ඇත.
 සටන් සහා ත්‍රාස ජනක කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.0 ලැබි ඇති අතරමේම චිත්‍රපටිය නිර්මානය කිරිමට ඉන්දිය රුපියල් 350,000,000 වැය වි ඇති අතර. ආරම්භක සතිය තුල £415,701 ආදයමක් ලැබිමට හැකි වි ඇත. මාස 2ක් තුල ලැබු සම්පුර්ණ ආදයම $2,642,290 වේ. මේම චිත්‍රපටිය විනාඩි 152 කාලය තුල ත්‍රාසය සහා කුතුහලය කැටුව අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි ජය ශ්‍රී.................................... 






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 375MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 950MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.45GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.19GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB BRRip torrent

බාගෙන යන ගමන් පොඩි කමන්ට් එකක් එහේම දලා යන්න යාළුවනි........please add your comment

විඩියොව මෙතනින් බලන්න Dhoom 2 (2006) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.