Friday, 23 May 2014

Bhoothnath (2008) බුත් නාත්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම  චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ  හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2008 වසරේ මැයි මස 9 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම Bhoothnath මේහි අධ්‍යක්ෂනය Vivek Sharma අතින් සිදුවිය.රචනය Sudhanshu Dube අතින් සිදුවිය. තිර රචනය  Sudhanshu Dube සහා Vivek Sharma අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවා ලෙස ඉන්දිය සිනමාවේ සුපිරි නලු  Amitabh Bachchan රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන  නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Juhi Chawla රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Satish Shah / Rajpal Yadav / Priyanshu Chatterjee / Aman Siddiqui / Shah Rukh Khan / Nina Kulkarni / Delnaaz Irani / Aashish Chaudhary / Nauheed Cyrusi / Shaana Diya / Tejas Are / Shashi Kiran / Preeti Koppikar  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට / මනංකල්පිත සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.2 ලැබි ඇති අතර.ආරම්භක සතිය තුල ලැබු ආදායම   £65,366 (UK) වේ.මේම  චිත්‍රපටිය විනාඩි 150 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 927MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.00GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent


විඩියොව මෙතනින් බලන්න Bhoothnath (2008) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER










No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.