Friday, 9 May 2014

Bewakoofiyaan (2014) මොඩයින්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් හිංදි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ මාර්තු මස 14 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. මේ චිත්‍රපටියේ හොද ටොරන්ට් එනකම් ගොඩාක් අය බලන් හිටියානේ ඔන්න හොද ටොරන්ට් නිකුත් වුනා.චිත්‍රපටියේ නම Bewakoofiyaan  මේහි අධ්‍යක්ෂනය Nupur Asthana අතින් සිදුවිය.රචනය Habib Faisal අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Ayushmann Khurrana රංගනයෙන් දායක වේ.මේහි ප්‍රධාන  නිළිය ලෙස ඉන්දිය සිනමාවේ සුරුපි නිළි Sonam Kapoor රංගනයෙන් දායක වේ.සෙසු නලු නිළියන් ලෙස Rishi Kapoor / Swedha Singh  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
විකට / ආදර සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/5.4 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 119 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.



ටොරන්ට් එක මේතනින් ගන්න Download 300MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 690MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 890MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 968MB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.13GB DVD Rip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.18GB BRRip torrent



විඩියොව මෙතනින් බලන්න Bewakoofiyaan (2014)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER
















No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.