Thursday, 24 April 2014

Tokarev (2014) පියේකුගේ පළිගැනිම

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් මේම චිත්‍රපටිය ආරම්භ වුවායි තොරතුරක් නැති අතර. එහි HD ටොරන්ට් එක නිකුත් වි තිබේනවා.චිත්‍රපටියේ නම Tokarev.මේහි අධ්‍යක්ෂනය Paco Cabezas අතින් සිදුවිය රචනය  Jim Agnew සහා Sean Keller අතින් සිදුවිය.මේහි ප්‍රධාන නලු ලෙස සුපිරි හොලිවුඩ් නලු Nicolas Cage රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Rachel Nichols රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Peter Stormare / Danny Glover / Aubrey Peeples / Max Ryan / Elena Sanchez / Max Fowler / Weston Cage / Pasha D. Lychnikoff / Jack Falahee / Michael McGrady / Sarah Ann Schultz / Judd Lormand / Paul Sampson වැනි සුපිරි නලු නිළියන් රැසක් රංගනයෙන් දායකත්වය ලබා දි ඇත.
සටන් / ත්‍රාස ජනක / අපරාධ කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.3 ලැබි ඇත. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරිවැය $$25,000,000 වේ. විනාඩි 98 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................





ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 355MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 574MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 893MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.44GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.43GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.48GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Tokarev (2014)  Movie Official Trailer

ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.