Monday, 28 April 2014

The Tomorrow People Season 1 Episode 21 (Kill Switch) සුපිරි විරයන් පලමු අදියර 21 වන කොටස

ආයුබෝවන් යාළුවනි............. මතක ඇතිනේ මම ඔයාලාට අවසාන වරට ලබා දුන්නා The Tomorrow People  Season 1 Episode 20.ඉතින් අද දිනයේදි ඔයාලාට එම ටිවි කතා මාලාවේ අලුත්ම කොටස ලබා දිමටයි මේ සුදානම් වෙන්නේ. මේවන විට කතා මාලාව සම්පුර්ණයෙන්ම ඔයාලා හැමොම  නරබා ඇතැයි මා සිතනවා. අවසන් වරට නිකුත් වුන කොටසේදි. සුපිරි විරයන් හට ලොකු අභියොග රැසකට මුහුණ දෙන්න වුනා ඔයාලාට මතක ඇතිනේ. මේවරද තවත් අභියොග රැසකට ඔහුට මුහුණ දෙන්න වෙනවා. ඉතින් හැමොටම ආරාධනා කරනවා මේවර අපේ සුපිරි විරයන් හට ලැබේන අභියොග මොනවාද? ඔවුන් එවාට මුහුණ දෙන්නේ කොහොමද කියලා බලන්න. දැන්මම කතාව බාගෙන බලන්න යාළුවනි. අලුත් කොටස නිකුත් වුනේ  2014 වසරේ අප්‍රේල් මස 28 වන දින.මේ ටිවි කතා මාලාව නාට්‍යමය සහා විද්‍යා ප්‍රබන්ද යන ගනයට අයත් එකක් වන අතර මේවර IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/9.9 හිමි වි ඇත.මේහි ප්‍රධාන චරිතය සදහා  Robbie Amell රංගනයෙන් දායකත්වය ලබා දෙන අතර. 
මිට අමතරව සෙසු නලු නිළියන් ලෙස Toby Levins / Simon MerrellsAlexa PenaVega /  Jeffrey Pierce / Wesley Taylor වැනි නලු නිළියන් රැසක් රංගනයෙන් දායක වේ. එහේමනම් ඔයාලාට බාර කරනවා සුපිරි විරයන්ගේ වික්‍රමය The Tomorrow People අලුත්ම කොටස මේලේසින්. ජය ශ්‍රී............................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 274MB Season 1 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 347MB Season 1 Episode 21 torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 985MB Season 1 Episode 21 torrent



විඩියොව මෙතනින් බලන්න  The Tomorrow People  Season 1 Episode 21 (2014)  Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.