Sunday, 6 April 2014

The Immigrant (2013) සංක්‍රමණිකයා

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ ඔක්තෝබර් මස 17 වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්. චිත්‍රපටියේ නම The Immigrant .මේහි අධ්‍යක්ෂනය James Gray අතින් සිදුවිය.රචනය  James Gray සහා Ric Menello අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස Jeremy Renner සහා Joaquin Phoenix රංගනයෙන් දායක වන අතර.ප්‍රධාන නිළිය ලෙස සුරුපි හොලිවුඩ් නිළි Marion Cotillard රංගනයෙන් දායක වේ. සෙසු නලු නිළියන් ලෙස Glenn Fleshler / Angela Sarafyan / Dagmara Dominczyk / Gabriel Rush / DeeDee Luxe / Ilia Volok / Antoni Corone / Francine Daveta / James Colby / Dylan Hartigan / Gil O'Brien / Francesca Murdoch  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
නාට්‍යමය / අභිරහස් සහා ආදර කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/6.8 ලැබි ඇති අතර. මේම චිත්‍රපටිය සදහා දරා ඇති පිරි වැය $16,500,000 වේ.මේම  චිත්‍රපටිය විනාඩි 120 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.






ටොරන්ට් එක මේතනින් ගන්න Download 764MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 900MB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.01GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 5.46GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න The Immigrant (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER








No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.