Friday, 25 April 2014

Tarzan (2013) 3D ටාසන්

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා. අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත්  ඉංග්‍රිසි ඇනිමේශන් චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ පෙබරවාරි  මස 20  වන දින තිරගතවිම් ආරම්භ කල චිත්‍රපටියක්.චිත්‍රපටියේ නම Tarzan.මේහි අධ්‍යක්ෂනය Reinhard Klooss අතින් සිදුවිය.රචනය සහා තිර රචනය  Reinhard Klooss සහා Jessica Postigo අතින් සිදුවිය.Edgar Rice Burroughs නම් නවකතාවෙන් උපටාගෙන ඇත.ඔයාලාගේ පුංචි දු දරුවන් හට පුංචි නංගිලා මල්ලිලාට ගොඩාක් ආසාවෙන් නැරබිය හැකි චිත්‍රපටියක් තමා මේ චිත්‍රපටිය.මේහි පසුබිම් හඩ සදහා  Kellan Lutz / Jo Osmond / Robert Capron / Jaime Ray Newman / Brian Bloom / Spencer Locke / Mark Deklin / Brian Huskey / Trevor St. John / Edd Osmond / Craig Garner / Jeff Burrell / Rebecca Reaney / Chris Fries / Christian Serritiello වැනි නලු නිළියන් රැසක් දායකත්වය ලබා දි ඇත.
ඇනිමේශන් /විර වික්‍රම සහා සටන් කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.5 ලැබි ඇත. මේම චිත්‍රපටිය විනාඩි 94 කාලය තුල අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................






ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 448MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent


ටොරන්ට් එක මේතනින් ගන්න Download 839MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 946MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.43GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 2.69GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.02GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 6.32GB Blu Ray torrent




විඩියොව මෙතනින් බලන්න Tarzan (2013) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER






2 comments:

  1. audio is not in english

    ReplyDelete
  2. දැනට ඉංග්‍රිසි ඔඩියො තියෙන ටොරන්ට් නිකුත් වෙලා නැ යාළුවේ.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.