Tuesday, 1 April 2014

Puncture Wounds (2014) "A Certain Justice" ඔවුන් දෙදේනාගේ සටන

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2014 වසරේ ජුනි මස 3 වන දින තිරගතවිම් ආරම්භ විමට නියමිත චිත්‍රපටියක්. නමුත් මේහි හොද ටොරන්ට් නිකුත් වෙලා තියෙනවා.චිත්‍රපටියේ නම Puncture Wounds .මේහි අධ්‍යක්ෂනය  Giorgio Serafini සහා James Coyne අතින් සිදුවිය. රචනය  James Coyne අතින් සිදුවිය. මේහි ප්‍රධාන නලුවන් ලෙස සුපිරි හොලිවුඩ් නලුවන් වන  Dolph Lundgren සහා Cung Le රංගනයෙන් දායක වන අතර. සෙසු නලු නිළියන් ලෙස Vinnie Jones / Gianni Capaldi / Briana Evigan / James C. Burns / Jonathan Kowalsky / Jake Jacobson / Scott Sheeley / Angel Avila / Haydee Bonilla / Al Burke / Orson Chaplin / Luke Gregory Crosby / Jimmy DellaValle වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/4.3 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 96 කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................







ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.





ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.38GB HDRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 3.03GB WEB-DL torrent


විඩියොව මෙතනින් බලන්න Puncture Wounds (2014) Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER









No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.