Sunday, 6 April 2014

Dead Drop (I) (2013) මරණය අතහැර

ආයුබෝවන් යාළුවනි.......... ඔන්න අද දිනයේදිත් ඔයාලාට තවත් අපුරුම අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන අවා.අද මම ඔයාලාට ගෙනාවේ අලුත්ම අලුත් ඉංග්‍රිසි චිත්‍රපටියක්.මේ චිත්‍රපටිය 2013 වසරේ  තිරගතවිම් ආරම්භ කිරිමට නියමිතව තිබුනද ආරම්භ වු දිනයක් පිලිබදව සටහන් නොවේ. නමුත් මේහි හොද ටොරන්ට් නිකුත් වුනා. චිත්‍රපටියේ නම Dead Drop .මේහි අධ්‍යක්ෂනය R. Ellis Frazier අතින් සිදුවිය.රචනය  Benjamin Budd අතින් සිදුවිය. මේහි රංගනයෙන් Cole Hauser / Nestor Carbonell / Luke Goss / David Del Rio / David Fernandez Jr. / Jill Remez / Daniel Faraldo / Carolina Castro / Jack Carlisle/ Geoffrey Ross / Darren Bailey / Denitza García / Katharina Livia Harer / Shelly Maranda Perkins  වැනි නලු නිළියන් රැසක් සිය රංගන  දායකත්වය ලබා දි ඇත.
සටන් /අපරාධ සහා නාට්‍යමය කතා ගනයට අයත් මේම චිත්‍රපටිය සදහා IMDB වර්ගිකරනයට අනුව ලකුණු 10/3.4 ලැබි ඇති අතර. මේම  චිත්‍රපටිය විනාඩි 91කාලය තුල මේම චිත්‍රපටිය අපුරු රසවත් කතා තෙමාවක් ඔස්සේ නැරබිය හැකි ඉතාමත් උසස් රසවින්දනයක් ගෙන දෙන චිත්‍රපටියක් වේවි ඔයාලාට .එහේමනම් හැමොම චිත්‍රපටිය බාගෙන බලන්න යාළුවනි. ජය ශ්‍රී.....................................








ලිපිය ලිව්ව මම චරිත් ධනුෂ්ක පෙරේරා ......... ඇඩ්මින් ඔක්කොම එකම තැනින්.




ටොරන්ට් එක මේතනින් ගන්න Download 569MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 700MB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 1.27GB BRRip torrent

ටොරන්ට් එක මේතනින් ගන්න Download 4.37GB Blu Ray torrent



විඩියොව මෙතනින් බලන්න Dead Drop (2013)  Movie Official Trailer
ස්ක්‍රින් ෂුට් පහලින් බලන්න........  SCREENER





No comments:

Post a Comment

Note: only a member of this blog may post a comment.